අනෙකුත් ප්‍රසන්න සෝලංගආරංචි, රාජිත සේනාරත්න ඇතුළු අනෙකුත් ඡන්ද අපේක්ෂකයින් සිය ආසන වලින් තරඟ කිරීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම සහිත නව සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
අනෙකුත් ප්‍රසන්න සෝලංගආරංචි, රාජිත සේනාරත්න ඇතුළු අනෙකුත් ඡන්ද අපේක්ෂකයින් සිය ආසන වලින් තරඟ කිරීමට නියමිතය.