සාරුවා සුනිල් ස්වාධීනව එයි

Published in පුවත්
Tuesday, 07 July 2015 10:40

ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා ලබා තිබෙන අකු‍රැස්ස ප්‍රාදෙශීය සභවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නොහොත් සාරුවා සුනිල් මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධිනව ඉදිරිපත් වීමට තීරණය කර ඇත මේ සඳහා අද දින උදැසන ඔහු ඇප මුදල් තැන්පත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කොට ඇත.

දැඩි රාජපක්ෂ හිතවදියකු වූ මොහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජන ඉල්ලා තිබුණු නමුත් ඒ මුල් අවස්ථාවේදීම ප්‍රතික්ශේප වුණි. තමන්ගේ හිතවතුන්ට නාම යෝජනා ලබා නොදේ නම් හිටපු ජනාදිපතිවරයාද සන්ධානයෙන් තරග නොකර වෙනම තරග කරන බවද සිය කන්ඩායම සමඟ තීරනයකට එළඹ සිටී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us