සනා කළකිරෙයි-දේශපාලනයට තිත.

Published in පුවත්
Tuesday, 07 July 2015 09:46

සනත් ජයසූරිය මහතා දේශපාලන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාතර ශ්‍රීලනිප සංවිධායක ලෙස සනත් ජයසූරිය කටයුතු කළේය. ඔහු ස්වකීය පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කර තිබේ.

සියලු දේශපාලන කටයුතු වලින් තමා ඉවත්වන බවත්, ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ජයසූරිය වැඩි දුරටත් පවසා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us