ජනතාව හොරුන්ව ප්‍රතික්ෂේප කරනවා,දිනන්නේ අපි-කිරිඇල්ල

Published in පුවත්
Saturday, 04 July 2015 09:55

මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රතිවාදි කණ්‌ඩායමෙන් ඡන්ද සටනට පැමිණීම තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක්‌ බවට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇති බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වීම සිය පක්‍ෂයට අභියෝගයක්‌ නොවන බවත් දූෂිතයන් නැවත බලයට පත්කර ගන්නවද, පිරිසිදු කණ්‌ඩායමකට රට භාරදෙනවද කියා ජනතාව තීරණය කරනු ඇති බවත් ඔහු සදහන් කළේය.

මොන බලවේග ඡන්දයට ආවත් ජයග්‍රහණය කරන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය බවත් ජනවාරි අටවැනිදා දූෂිත පාලනය වෙනස්‌ කිරීම සඳහා ජනවරමක්‌ ලැබුණ බවත් ඒ ජනවරම ඊටත් වඩා එළඹෙන මහා මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබෙන බව ස්‌ථිර බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us