ඩිව් ගුණසේකර බොරුකියනවා-සුජීව සේනසිංහ(AUDIO)

Published in පුවත්
Friday, 03 July 2015 20:31

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව ගැන විමර්ශනය කිරීමේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා ඊට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ඩිව් ගුණසේකර මහතා ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක්ෂයේ අය ඊට පත් කළ බවත් මේ තත්වය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයට පත්වීමක් බවත් ඔහු පවසයි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා පත් කර බලාපොරොත්තු වූයේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස හරියාකාරව කටයුතු කරයි කියා වූවත් එය ‍එසේ නොවී ඔහු කළේ තුට්ටු දෙකේ දේශපාලනයක් යැයි සුජීව සේනසිංහ මහතා චෝදනා කළේය.

මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us