මහින්ද වැඩ පටන් අරගෙන

Published in පුවත්
Friday, 03 July 2015 19:47

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන බව නිවේදනය වීමෙන් පසු  ඔහුගේ ගෝලබාලයන් පිරිසක් මාතර දික්වැල්ලේ පිහිටි මංගල සමරවීරගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව මාතර පිහිටි මංගල සමරවීරගේ අනිකුත් කාර්යාල වෙතද මේ මැරයන් පැමිණ තර්ජනය කර ඇතැයි පැවසේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us