මහින්දගේ කලා උපදේශකයාගෙන් රවීට යළිත් මරණ තර්ජන

Published in පුවත්
Thursday, 02 July 2015 08:49

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගීත රචකයකු වන රවී සිරිවර්ධන මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හා කලා උපදේශකයා ලෙස කටයුතු කළ සමන් දිසානායකගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම තර්ජනය පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට එල්ල වෙමින් පවතින බවත් ඔහුට එරෙහිව පොලිසිය කටයුතු කර ගංගොඩවිල අධිකරණයට කරුණු වාර්තා කළ ද සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී මෙම තර්ජන කිරීම කරන බවද සිරිවර්ධන මහතා පැවසීය. සමන් දිසානායක විසින් චන්දි රණතුංග කලා ශිල්පිනියට අතවර කිරීමේ සිද්ධියකට අදාළව තමා මැදිහත් වී සාධාරණය ඉටු කිරීමට කටයුතු කිරීම නිසා මෙම තර්ජන කිරීම් සිදුවන බව ද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ උසස්‌ නිලධාරියකුගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවය.

 

 සැබැඳි පුවත් ;      මහින්දගේ කලා උපදේශකයා අත් අඩංගුවට 

                      ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා ‍රැස්වීම් බාරදෙයි

Last modified on Thursday, 02 July 2015 08:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us