ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට එජාප විශේෂ සම්මේලනයක්

Published in පුවත්
Monday, 29 June 2015 13:53

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 11 වන සෙනසුරාදා පැවැත්වේ.

මෙය ජූලි මස 11 උදෑසන 9.00 ට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.

ජනවාරි 08 දා එජාපය ප්‍රමුඛ ජන බලවේග විසින් ලබා ගත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීම සදහා ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කරන අාකාරය පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

Last modified on Monday, 29 June 2015 15:32

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us