උසස් පෙළ විභාගයේ විෂයන් කිහිපයක් කල් දමයි

Published in පුවත්
Saturday, 27 June 2015 12:28

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ඇති විෂයන් පසුව පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.කේ.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

ඊට අදාල කාලසටහන් අද සවස් වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි. නියමිත පරිදි අගෝස්තු 4 වැනි දා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ.

සැබැඳි පුවත්

මහ ඡන්දයට උසස් පෙළ විභාගය කල් දමයි?

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us