ජවිපෙ හිටපු නායක සෝමවංශ මහතා විසින් අද දින සිය දේශපාලන පක්ෂය 'ජනතා සේවක පක්ෂය' ලෙස නම් කළ බව පැවැසීය. . අද කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන එම පක්ෂ සමුළුවේදී මේ බව ප්‍රකාශයට පත් කෙරිනි.