රු 10,000 රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කරනවා-ගයන්ත

Published in පුවත්
Saturday, 27 June 2015 10:47

ළග එන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාදෙන්නේ නම්, රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වැටුප් වර්ධකය මූලික වැටුපට එකතු කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී එච්.ආර්. මිත්‍රපාල මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළේය.

රජයේ සේවකයන්ට ලබා දුන් රු 10,000 දීමනාව මෙතෙක් කල් ලබා දුන්නාක් බදුව ඉදිරියේදී එය මූලික වැටුපට එකතු කිරීම මහ දෙයක් නොවන බවත් එජාපය සහන ලබා දෙන්නේ මැතිවරණ කාලයට පමණක් නොව දිගටම පවතින ආකාරයට බවත් පැවසුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us