නීති විරෝධී මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කෙරේ

Published in පුවත්
Saturday, 27 June 2015 09:50

අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ දිවා / රාත්‍රි ක්‍රියාත්මක වන පරිදි නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

0113 024 825, 0113 024 826, 0703 117 117, 0703 118 118, 0703 119 119 යන දුරකතන අංකයන් හරහා මෙම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය හා 0112 333 496 යන ෆැක්ස් අංකය වෙත ද මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදිය හැකිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් ව්‍යාපාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු මෙම මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us