ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ මාෆියාව

Published in පුවත්
Saturday, 26 July 2014 14:23

ලංකාවේ මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කන මාෆියාවක් ක්‍රියාත්මක වේ. ඒ මැක් ඩොනල්ඩ් මීල් එකක් ඇනවුම් කළ විට පාරිභෝගිකයන්ට නොදන්වාම සාමාන්‍ය (රේගියුලර්) මීල් එකක් වෙනුවට මිල වැඩි විශාල (ලාර්ජ්) මීල් එකක් ලබා දීම මගින් වැඩි මුදලක් මැක් ඩොනල්ඩ් ඩ්‍රයිවූ ත්රූ පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම හරහාය.

මේ ගැන මැක් ඩොනල්ඩ් පාලනාධිකාරියට කීමට ඇත්තේ කුමක්දැයි දන ගැනීමට අප උත්සාහ කළ විට එහි කාර්යමණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ "කවදත් අපි දෙන්නේ ලාර්ජ් (විශාල) මීල් එකක්" කියායි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us