ලංකාවේ මීළඟ ජනාධිපති ශෂීන්ද්‍ර ලූ !

Published in පුවත්
Saturday, 26 July 2014 10:46

ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.

කතරගම බස් නැවතුම ඇසල පැවති මෙම ප‍්‍රචාරක රැළියේදී එය ඇමතු කථිකයෙකු මෙසේ අදහස් පල කලේය.

''අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමා තමයි ඩී. ඒ. රාජපක්ෂ දැකපු පළවෙනි මුණුබුරා. එතුමා වේගවත් දේශපාලන ගමනක යෙදෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙතුමා ඉක්මනින්ම පත් වෙනවා. ඊට පස්සෙ ඊලඟ ජනාධිපති වෙන්නේ අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමති තුමා''

(ලංකා සි නිව්ස්)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us