පාර්ලිමේන්තුව විනාඩි 15කට කල්තබයි

Published in පුවත්
Tuesday, 21 April 2015 11:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී අැත.

මෙහිදී පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා පාර්ලිමේන්තුව විනාඩි 15 ට කල්තබා ඇති බවද වාර්තාවේ.

ඒ අනුව විනාඩි 15ට පසුව කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම පාර්ලිමේන්තුව තුළ පවත්වන බව කථානායකවරයා විසින් දැනුම්දී අැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us