රවීගේ මස්සිනාට ජාතික සේවක සංගමයේ විරෝධය

Published in පුවත්
Monday, 16 March 2015 07:20

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායකට දැඩි විරෝධයක් එම සංස්ථා‍වේම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.

විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු වන බන්ග්සා ජයා (Bangsa Jayah) මහතා මෙලෙස පත්කර තිබෙන අතර පොලිස් සේවයේ සාමාන්‍ය තනතුරක නිරතව සිට ඇති මොහු එයින් ඉවත් කැර මෙම තනතුර ලබාදීමට ඇමැතිවරයා කටයුතු කිරීම මෙම විරෝධයට එක් හේතුවක් වී ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කෙළේය.

අලුතින් පත්වීම් ලබන මොහු සඳහා වැටුප් සහ වෙනත් දීමනා රුපියල් ලක්ෂ තුනකට අධික බව ජාතික සේවක සංගමයේ රක්ෂණ සංස්ථා ශාඛාව පෙන්වා දෙයි.ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සංගමයකි.

දිනමිණ ඇසුරෙණි

Last modified on Monday, 16 March 2015 07:36

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us