කොතලාවල වෛද්‍ය උපාධියට අයදුම් කරන්න මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව

Published in පුවත්
Monday, 22 April 2024 07:03

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ www.kdu.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කල හැකි බවයි.

පාඨාමාලා ගාස්තුව රුපියල් මිලියන 12.5 ක් .

අවුරුදු 5 ක කාලයක් පාඨාමාලාව හැදෑරිය යුතු වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ටත් මුදල් ගෙවා හැදෑරිමට අවස්ථාව දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කෙරිණි.

මේ අතර 2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා 735 දෙ‍ෙනකු සුදුසුකම් ලබා ඇති බවයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us