Whatsapp වෙතින් සුබ පණිවිඩයක්

Published in පුවත්
Wednesday, 17 April 2024 14:52

මෙටා සමාගම සතුව ඇති Whatsapp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

මොවුන් හදුන්වා දී ඇත්තේ පරිශීලකයින්ට හට Chat Filter කළ හැකි ආකාරයට සකස් කිරීමයි.

ඒ අනුව මේවා විවිධ නිර්ණායක අනුව ඔබගේ කතාබස් ලැයිස්තුව ද filter කරනු ලබයි.

එමෙන්ම මෙම නව විශේෂාංගය  යටතේ පරිශීලකයන්ට ඉක්මණින් පණිවිඩ සොයා ගැනීමට ද ඉඩ සලස්වයි.

ඔබගේ කතාබස් ලැයිස්තුවේ ඉහලින් මෙම නව filters දිස්වන අතර මෙමගින් කතාබස් සොයා ගැනීම පහසු කරන බව ත් එහි සඳහන්.

නව filters ලෙස දැක්වෙන්නේ All(පෙරනිමි දසුන), Unread (නොකියවූ ලෙස සලකුණු කර ඇති පණිවිඩ) සහ Groups (කණ්ඩායම් කතාබස් සහ ප්‍රජා උප කණ්ඩායම්).

නව විශේෂාංගය ඊයේ (16) දියත් කළ අතර ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට මෙය ලබා ගත හැකි වනු ඇති බව වාර්තාවේ

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us