ඇමරිකාවට Tik tok තහනම් ?

Published in විදෙස්
Wednesday, 24 April 2024 13:29

අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ. 

ඒ අනුව පනත එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත භාර දෙනු ඇති අතර, එය ඔහු අත්සන් කල වහාම අමෙරිකානු නීතියක් බවට පත්ව ඇත.

එය TikTok හි චීන හිමිකරුවන බයිට් ඩාන්ස් හට එහි කොටස් විකිණීමට මාස නවයක් ලබා දෙන අතර, නැතහොත් යෙදුම එක්සත් ජනපදයේ අවහිර කෙරෙනු ඇති.

කෙසේ වෙතත් බයිට් ඩාන්ස් බීබීසීයට පවසා ඇත්තේ මෙම පියවරට ක්ෂණික ප්‍රතිචාරයක් නොදක්වන බවයි.

TikTok විකිණීමට බල කරන ඕනෑම උත්සාහයකට තමන් විරුද්ධ වන බව සමාගම මීට පෙර කියා සිටියහ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us