රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රසායනාගාර තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ෙය් වෘත්තීය සමිති ගණනාවක් ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් වැඩවර්ජනයක් දියත් කළේ ඉකුත් 7 වැනිදාය.

2022 වසර තුළ අප රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වෙතැයි උපකල්පනය කරමින් ඊට විසඳුම් දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා ඇමැති මණ්ඩලය දැනුම්වත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

 පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ සිට පැවත ආ කුරුඳු වගාවේ වෙළඳ ඒකාධිකාරය තවමත් හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ලෝකය ගැන අලුතින් සිතන, ජනතා සිතුම් ජයග්‍රහණය කරන දේශපාලනයක් අපේ රටට අවශ්‍යව තිබිණි.

දැන් සැපද ...?

Tuesday, 08 February 2022 20:12

හොරාගේ අම්මගෙන් පේන අහනවා කියා කියමනක් අප අසා ඇත. හොරාගේ අම්මගෙන් පේන අසන විට හොරාගේ අම්ම පේන කියන්නේ කෙසේදැයි ඕන නොදරුවෙකුට සිතා ගත හැකිය..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේත් ස්වර්ණවාහිණි රූපවාහිනී නාලිකාවේ විවාදයක් පැවැතිනි. එය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීම මත සිදු වූවක් වන අතර සජබය වෙනුවෙන් මනූෂ නානයක්කාරද ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ කාන්චන විජේසේකර ඇමැතිවරයා සම්බන්ධ විය.

රටක් ලෙස අපද දැනට දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වසංගතයට එරෙහිව සටන් කරමින් සිටී.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us