දෙරණ Dream Star එම්.ජී

Sunday, 06 July 2014 08:48

ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අතිප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක සමත් විය.

තරඟකරුවන් 93,000 ක් තරඟවදින ලද දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟකරුවන් අතරින් තරඟකරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරාගැණුනු අතර එතැන්පටන් තරඟකරුවන් තෝරාගැනීම සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි.

ඊයේ රාත්‍රී පැවැත්වු අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටියේය.

මේ අතරින් දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගන්නා ලදී.

MGD-2

MGD-5

MGD-6

MGD-7

MGD-8

MGD-10

MGD-11

MGD-12

MGD-13

MGD-15

MGD-16

MGD-17

MGD-18

MGD-3

MGD-1

 

Last modified on Monday, 07 July 2014 13:00

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us