ජවිපෙ, කොට්ඨාස 500 ක් දිනන බව රාජ්‍ය බුද්ධි අංශ ලාල්ට කියලා.

Published in පුවත්
Saturday, 03 February 2018 11:36

එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

පසුගියදා බොරලැස්ගමුවේ පැවති එම පක්ෂයේ ජනහමුවකදී මේ බව පවසා ඇත.

පළාත් පාලන කොට්ඨාස 4819 ක් සඳහා තේරීපත්වන මුළු සභිකයන් සංඛ්‍යාව 5081ක් වන අතර කේවළ කොට්ඨාස 4573 කි. සභික සංඛ්‍යාව දෙදෙනකුගෙන් යුතු වු බහු සභික කොට්ඨාස 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාස 9ක් වේ. මේ අනුව බුද්ධි අංශ පවසන ලෙස ජවිපෙ මෙවර මැතිවරණයේදී සමස්ථ වලංගු ඡන්ද වලින් සියයට 10 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත යුතුය. එසේම අනුපාත නියෝජනය යටතේ තවත් මන්ත්‍රීධුර දෙසියයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනු ඇත. පළාත් පාලන ආයතන මන්ත්‍රී සංඛ්‍යාව නව ක්‍රමය යටතේ 8358 ක්‌ වී තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us