කොළඹ ලැයිස්තුව පාතාලයෙන් බේරගෙන ඇත්තේ රනිල්

Published in පුවත්
Friday, 22 December 2017 08:48

පාතාලයට සම්බන්ධකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරිත වූ කූ ප්‍රකට පුද්ගලයෙකුගේ පුතෙකු සහ තවත් පාතාල සම්බන්ධකම් සහිත පුද්ගලයන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් වෑයමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් ඊයේ (21) අලුයම් කාලයේදී වළක්වා තිබේ.

ජාවරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි සැකකෙරන අතර ඔහුගේ පුත්‍රයා සහ තවත් පාතාල කෙරුම්කාරයන්හා ඔවුන්ගෙ ඥාතීන් කිහිප දෙනෙකුම කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් දැඩි වෑයමක් ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ අලුයම 3.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් නියෝගයකට අනුව අදාළ පුද්ගල නාම කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us