බේරේ වැව ආශ්‍රිත සංවර්ධනයට පවුල් 800 ක් ඉවත් කරයි.

Published in පුවත්
Sunday, 22 January 2017 12:08

කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.

සුපිරි ව්‍යපාරික ස්ථාන හා විනෝද පරිශ්‍රයන් මෙම ව්‍යපෘතිය යටතේ සිදු කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ වන ඉඩම් බදු පදනම යටතේ ආයොජකයන් වෙත ලබාදීම සිදු කෙරේ. ලබන මාසයේදි මෙම ව්‍යාපෘතිය අරම්බ කිරීමටද සැලසුම් කොට ඇත.

මුලික වශයෙන්ම බේරෙ වැවට නීතිවිරෝධී ලෙස අප ජලය හා කසල බැහැර කිරීමට අනවසර පදිංචි කරුවන් හා ඒ වට වෙනත් ආයතන් සිදු කිරීම නිසා වැව අපිරිසිදුවීම සිදුව තිබෙන බවත් ඒ වැලැක්වීම සදහා වැටට අප ජලය බැහැර කෙරෙන සියලුම මාර්ග අවහිර කිරීමත් සිදු කිරීමට නියමිතය. එසේම ඉවත් කරනු ලබන පවුල් සඳහා මහල් නිවාස යෝජාන ක්‍රමයක් දියත් කිරීමටත් නියමිතව ඇත.

Colombo Plan Map 1

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+