මේ වසරෙත් කිසිදු මැතිවරණයක් නෑ !

Published in පුවත්
Tuesday, 24 January 2017 12:50

මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ට අදාලව සීමා නිර්ණය කටයුතු අවසන් කර එම වාර්තාව මේ වන විට ආණ්ඩුව වෙත ලබා දි තිබුණද තව දුරටත් එම මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා සතුව ඇති බලතල පාවිච්චි කර තවත් වසරකට කල් දැමීමත් මේ වසරේ පළාත් සභා සඳහාද නව මැතිවරණ ක්‍රමයක් ආදේශ කළ යුතුය යන නිගමනය ඔස්සේ එයද ලබන වසර දක්වා කල් තැබීම සිදුවනු ඇත.


ඒ අනුව යෝජිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආසන ක්‍රමය හා සමානුපාතික යන මිශ්‍ර ක්‍රමය පවත්වා, පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේම පවත්වන්නේ නම් ඵලක් නොමැති බව ද හෙට අනිද්දාට ආණ්ඩුවේ ප්‍රකාශකයින් විසින් පවසනු ඇත.

1

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+