ශ්‍රීලනිපය කඩන්න බැසිල්ට රෝ සහාය

Published in පුවත්
Saturday, 04 June 2016 15:32

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලනිපය තුල ශක්තිමත්වීම වැලැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ගෙන ගිය වැඩ පිළිවෙල ඉන්දීයානු රජයේ අනුදැනුම ඇතිව සිදූවූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉන්දියාවේ රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය මේ මෙහෙයුම සිදු කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා ද ඉන්දියවේ රෝ ඔත්තු සේවය ප්‍රමුඛ කාර්යභාරයක නිරතව සිටි නමුත් මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය ඉන්දියාව අත තබාගැනිම වෙනුවෙන් ඔහුව දුර්වල කර තබාගැනීම ඉන්දියාවෙ දේශපාලන උපාය මාර්ගයක්ව තිබෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා දීර්ග කාලයක් මුලුල්ලෙ ඉන්දීය රජයේ ප්‍රධානින් සමඟ සමිප ඇසුරක් පවත්වාගෙන යන අතර පසුගිය පලන කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග වඩා සමිපව කටයුතු කිරීම නිසා ඇති වූ ඉන්දීය බලපෑම පාලනය කර ගැනීම සිදු කළේද බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියක විවාහව සිටිනේ ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික තරුණයකු සමඟය.


- සත්හඩ

Last modified on Saturday, 04 June 2016 17:11

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us