නිලංග සමරසිංහව ඉවත් කිරීම මාරපනගෙම වැඩක්. මෙන්න ලියුම

Published in පුවත්
Saturday, 14 November 2015 10:54

මතබේදයට තුඩු දුන්, අන්තරයක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටි නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම් එම් සිරිසේන හේරත් මහතා පත්කරන ලෙස යෝජනා කොට නිර්දේශ කර පත්වීම සකසා ඇත්තේ හිටපු නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ම බව හෙළිව තිබේ.

මෙම නව පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ බවට මාරපන මහතා විසින් මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියකින් නව සභාපතිවරයා ලෙස සිරිසේන මහතාව පත් කල ද සමරසිංහ මහතාව ඉවත්කිරීම නිත්‍යානුකූලව සිදුකර හෝ ඒ බව ඔහුට දැනුම් දීම හෝ සිදු කර තිබුණේ ද නෑත.

ඒ කෙසේ නමුත් පසුව අගමැතිවරයා විසින් ඔහුට එම තනතුරේ වැඩ කටයුතු කරම ලෙස දන්වා තිබිණි.

නිලංග සමරසිංහ මහතා මත් කුඩු ජාවාරමට හා එතනෝල් ජාවරමට සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු වාර්තාවක් ප්‍රධාන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට පසුගිය මහ මැතිවරණයට පෙර ලබා දී තිබු නමුත් මේවන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කිසිදු පියවරක් ගෙන නැත. එහි මැති ඇමැතිවරු 25 දෙනෙකුගේ තොරතුරු සඳහන්ව තිබෙන බව වාර්තා විය,

nilanga-2

 

 

Last modified on Saturday, 14 November 2015 11:00

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us