එජාපයට මන්ත්‍රී ආසන 106 ක් !

Published in පුවත්
Tuesday, 18 August 2015 10:31

ඊයේ පැවති මැතිවරණයේ නිල නොවන ප්‍රතිපල විමර්ශනය කිරීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිතව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 106ක් ලැබීමට නියමිතය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 94ක් හිමිවීමට ඉඩ තිබේ.

දැනට ලැබී ඇති ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය කොළඹ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, පොලොන්නරුව, දිගාමඩුල්ල, ත්‍රීකුණාමලය, මාතලේ, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්ක 11 ජයග්‍රහණය කර ඇත.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොනරාගල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රීක්ක 8 සන්ධානය ද යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රීක්ක 3 සන්ධානය විසින් ද දිනා ගෙන ඇත.


(srilankamirror)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us