අනුර, සුසිල් ලේකම් ධුරවලින් ඉවතට, දුමින්දට, විශ්වා වර්ණපාලට තනතුරු හිමිවේ

Published in පුවත්
Friday, 14 August 2015 15:44

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එකසත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු ලෙසා කටයුතු කළ අනුර ප්‍රිය දර්ශන යාපා හා සුසිල් ප්‍රේමජයන්ත එම තනතුරු වලින් අද දින ජනධිපතිවරයා විසින් ඉවත් කර තිබේ .

ඒ වෙනුවට දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාලට එම තනතුරු ලබා දී ඈත.

අනුර යාපාගේ හා සුසිල් ප්‍රේම ජයන්තගේ පක්ෂ සාමාජිකත්වයද තහනම් කිරීම සිදු කර ඇති බවත් වාර්තාවේ.

Last modified on Friday, 14 August 2015 15:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us