හම්බන්තොට රාජපක්ෂලා පරදා චානක උඩ ඒවිදැයි සැකයක්

Published in පුවත්
Thursday, 06 August 2015 11:48
මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ රාජපක්ෂ පවුලේ තිදෙනකු හා මහින්ද අමරවීර මහතා ප්‍රබලම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද මෙවර  ඒ සියලු දෙනා  අභිබවා චානක දිනූෂාන් නම් තරුණ අපේක්ෂකයා වැඩි මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇති බව  එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පවසා සිටී.
 
චානක දිනූෂාන් පලාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් මහතාගේ පුත්‍රයා වන අතරර ඔහු මේවන විට දිස්ත්‍රික්කය පුරා වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. එමෙනම කාලයක් පුරා සිදු කෙරුණු සමාජ සේවා කටයුතු නිසා බොහෝ පිරිසක් ඔහු හා එක්වසිටී.
 
කෙසේ නමුත් නාමල් රාජපක්ෂ  මහතා කෙරෙහි මීට පෙරතිබූ ජනප්‍රසදය මේවන විට පිරිහී තිබේ. බලය සහිතව සිටියදී දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය සංවර්ධනය සඳහා කිසිදු මෙහෙවරක් ඔහු විසින් නොකළ බව ජනතාව චෝදනා කරති.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us