පෙර‍ටුගාමින්ගේ කාර්යාලයක් ගිනිතියලා

Published in පුවත්
Sunday, 26 July 2015 10:30

 ඊයේ දින (25) රාත‍්‍රී 1ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් වන ඩබ්ලිව්. එච්. කේ. රංජන් මහතාගේ නිවසේ පිහිටි කාර්්‍යාලයට පිරිසක් විසින් ගිනිතබා ඇත.

මෙහිදි එහි එල්ලා තිබූ කටවුට් ආදිය ගිනිගෙන ඇත. මේ පිළිබඳ තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇති අතර, අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්ටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Last modified on Sunday, 26 July 2015 11:25

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us