පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක කටයුතු වලටපොලිසියෙන් බාධා

Published in පුවත්
Saturday, 25 July 2015 15:06

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ජගත් කිත්සිරි රණවක නමට ලියාපදිංචි කළ මැතිවරණ ප‍්‍රචාරක රථයක් අද(25) දින පෙ.ව. 10 ට පමණ ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගන්නා ලදී.

එයට හේතුව ලෙස සඳහන් කර තිබුණේ අදාල අපේක්ෂකයාගේ මනාප අංකය සඳහන් නොවීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයකු අප හා පැවසුවේ. තම පක්ෂය මනාප ඉල්ලමින් නොයන නිසා එසේ මනාප අංක ප‍්‍රචාරක රථ වල සඳහන් නොකරන බවයි.

කෙසේ නමුත් මෙසේ නිසි සාධාරණ හේතුවක් නොමැතිව පොලිස් භාරයට ගත් මෙම ප‍්‍රචාරක රථය මේ වන විට නිදහස් කර ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us