ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය අද (14)සිදුකරයි

Published in පුවත්
Tuesday, 14 July 2015 14:38

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

මහ මැතිවරණය අරඹයා නම යෝජනා ලබා දීමේදී තමන් අනුගමනය කළ පිළිවෙත හා ඉදිරි මහමැතිවරන කාලය තුල තමන්ගේ පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් මෙහිදී සිදු කෙරුණු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් ඊයේ(13 )මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙනු ඇති බව කලින් වර්තාවූවත් ඒ සිදු වූයේ නැත.

Last modified on Tuesday, 14 July 2015 14:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us