මහින්ද නාම යෝජනා දුන් ප්‍රීතියට අත් බෝම්බත් ගහලා

Published in පුවත්
Tuesday, 14 July 2015 10:34

මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂයේ ආධාරකරුවන් කුරුණෑගල නාවින්න වට රවුම අසලදී එම ප්‍රීතිය සැමරීමට රතිඤ්ඤා සමඟ අත් බෝම්බද පුපුරුවා ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලීසිය සැක කරයි.

රාජපක්ෂගේ ආධාරකරුවෝ මෙහිදී කලහාකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරීන්ට පහරදී එළවා දැමීමක්ද සිදුව තිබෙන අතර මේ සම්බන්ධයෙන්ද මේවන විට පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කුරුණැගල ‍රැඳී සිටි අතර මේ සිදුවීම වන විටත් අස්ලිය ‍රැකියා ඒජන්සිකරුවා විසින් සපයා දී තිබු කුරුණෑගල සුඛෝපබෝගී නිවසේ ඔහු ‍රැඳී සිට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us