ප්‍රභාකරන්ගේ මස්සිනා මහින්දට එරෙහිව කුරුණෑගලින් එයි

Published in පුවත්
Tuesday, 14 July 2015 09:35

එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ ස්වාජිලිංගම් මහතා මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන අපෙක්ෂකයකු ලෙස කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී. ඔහුගේ ඡන්ද සලකුන 'සුදු කොඩි දෙක' වෙයි

 


මහින්ද රාජප්ක්ෂ විසින් කළ යුධ අපරාධ දකුණේ ජනතාවට හෙළිදරව් කිරීම තමන්ගේ උත්සහය බව ඔහු පවසා සිටී. ස්ව්ජිලිංගම් මහතා දෙමළ ජාතික සන්ධනයේ මන්ත්‍රීරයකු වූවද දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් අවශ්්‍ය බව සෘජුව පවසන්නෙකි.

Last modified on Tuesday, 14 July 2015 14:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us