ශිරාණි බණ්ඩාරනායකගේ පුතාත් මෙවර කොළඹින් ඉල්ලයි

Published in පුවත්
Monday, 13 July 2015 22:25

හිටපු අගවිනිසුරු වරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනයක කාරියවසම් මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දුන්නේය. ඔහු ඉදිරිපත්ව සිටින්නේ ස්වාධීන කණ්ඩායමකිනි. අපේ ස්වරාජ් පක්ෂය ලෙස හඳුන්වා ගත් එම කණ්ඩායම උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ශවීන් බණ්ඩරනායක මහතා පවසන්නේ තමන් මහ මැතිවරණය ඉදිරිපත් වූයේ ඡන්ද දායකයාට ප්‍රශ්නය යොමු කිරීමට බවත් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ කවර අරමුණකිද යන්න ඡන්ද දායකයා සංවාදය යේදීම එහි අරමුණ බව පැහැදිලි කළේය.

 


ශවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන් පණිවිඩය මෙසේය.


‘ඔබටත් මටත් පවතින ක්‍රමයට වෙනස් වන දේශපාලන සංස්කෘතියක් ලැබිය යුතුයි. දක්ෂතාවයත්, හැකියාවත්, පිරිසිදු බවත් සපිරුනු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අපව නියෝජනය කල යුතුයි. මේ වෙනස ඔබ අප සදහා කල නොහැකිනම් අපගේ ඉදිරි පරම්පරාවට හෝ එය උරුම විය යුතුයි. අප ඉදිරියේ ඇත්තේ දීර්ඝ සහ අසීරු ගමනක්. නමුත් එය කොතැනකින් හෝ ආරම්භ විය යුතුයි. අපට අවශ්‍ය දේශපාලනඥයන් නොව, මහජන සේවකයන්. මේ ඒ ගමනේ ඇරඹුමයි!‘

Last modified on Monday, 13 July 2015 23:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us