වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා එජනිසයෙන්

Published in පුවත්
Monday, 13 July 2015 13:29

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

බලයේ සිටින දේශපාලන පක්ෂය විපක්ෂයට එරෙහිව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සුලබ සාමාන්‍ය ව්‍යවහාරයයි. නමුත් මේ දක්වා කැෆේ සංවිධානයට වාර්තාවූ සිදුවීම් 17 න් 14 විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආණ්ඩු පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා බව ඔවුන් පෙන්වා දෙයි.

1-report

2-report

sinhala-chart

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us