මෛත්‍රී පාර්ශ්වය හා එජාපය එක්වේ !

Published in පුවත්
Friday, 10 July 2015 12:53

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකය ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම එකසත් ජාතික පක්ෂය හා වන සන්ධනයකින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අද උදැසන සිට පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

අනුරාධපුරයේ දුමින්ද දිසානායක මහතා හැර. රාජිත සේනාරත්න, එම් කේඩී එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර, අර්ජුන රනතුංග, චම්පික රණවක, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිස එජාපය,තවත් ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩයම් සමඟ වන එක් පෙරමුණකින් තරග වදිනු ඇත.

එජාප ප්‍රකාෂකයෙක් පැවැසූවේ බොහෝ විට අලියා ලකුණෙන්ම තරග වැදීමට ඉඩ තිබෙන බවය.

Last modified on Friday, 10 July 2015 13:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us