මහින්දට මෛත්‍රී එක්කම නැගිටින්න ඕනෙලු. අ'පුර ‍රැළිය අහෝසියි

Published in පුවත්
Sunday, 05 July 2015 14:58

එළැඹෙන 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට තිබූ මහින්ද සමග නැගිටීමු රැළි මාලාවේ ජන රැළිය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මෙයට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට, මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවට නැගීමට අවශ්‍ය වීම නිසා බව පවසයි.

Last modified on Sunday, 05 July 2015 15:00

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us