එජාප ගමන හරවන්න පුළුවන් ජගතෙක් නෑ- ජෝන් අමරතුංග

Published in පුවත්
Saturday, 04 July 2015 14:59

ඉදිරියට ගලන එජාප ප්‍රවාහය ආපසු හැරවීමට හැකි ජගතකු නැති බවත්, බුද්ධි අංශ වාර්තා අනුව එජාපය මේ ඡන්දයෙන් නිසැකව ආසන 130 ක් ලබාගන්නා බවත් මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

එම වාර්තාව අනුව සන්ධානයට ආසන 40 ක් පමණ ලැබෙනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලන පක්ෂයට තවත් ආසන 25 කට අඩු සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ක්‍රිස්තියානි හා කතෝලික ජනතාව පෙළ ගැසී සිටින නිසා එජාප ජයග්‍රහණය ලබන මේ ගංගාව ආපසු හැරවිය නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

silumina

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us