උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කරයි

Published in පුවත්
Sunday, 28 June 2015 09:07

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය අදියර දෙකකින් පැවැත්වීමට ගෙන ඇති තීරණයට අනූව ඊට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම කාලසටහනට අනූව අගෝස්තු මස 4 වැනි දින සිට අගෝස්තු මස 13 වැනිදා දක්වා එක් කොටසක් පැවැත්වෙන අතර අනෙක් කොටස අගෝස්තු මස 24 වැනි දින සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගයද අගෝස්තු මස 23 පැවැත්වෙනු ඇත.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උසස් පෙළ විභාග කාලසටහන පහත දැක්වේ.

AL time table

al time tablee

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us