යාල අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත්කෙරේ

Published in පුවත්
Saturday, 27 June 2015 09:32

යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) දින සිට ආරම්භවේ.

මෙම ව්‍යාපෘතිය අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වනජීවි සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත මිලියන 521ක් වැය වන යාල පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කෙරේ.

ඒ යටතේ යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ප්‍රධාන ස්ථාන 03ක් කේන්ද්‍ර කර ගනිමින් සහ අදාළ ස්ථානයන් යාවෙන පරිදි සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබේ.

එම ප්‍රධාන ස්ථාන තුන වන්නේ පලටුපාන පිවිසුම, පටනංගල සංචාරක නැවතුම, පරණ තොටුපළ සංචාරක නැවතුමයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us