ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තාව අනිවාර්යයි

Published in පුවත්
Thursday, 25 June 2015 15:29

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මීළග සැසිවාරයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, එය විවාදයට තුඩු දිය හැකි බවත් එම කොමිසමේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශිකා සිසිලි පෝයිලි සදහන් කළේය.

සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 2 දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිතය. කොමිසමේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී මෙම වාර්තාව සකස් කිරීම සදහා මාර්ටි අටිසාරිල සිල්වියා කාට්රයිට් සහ අස්මා ජහන්ගීර් පත් කරනු ලැබීය. මෙම කමිටුව ලංකාවට පැමිණ අදාළ විමර්ශන කටයුතු කිරීමට, අවස්ථා දෙකකදී පමණ පසුගිය ආණ්ඩුවෙන් ඉල්ලීම් කළද ඒවා ප‍්‍රතික්ෂේප කෙරිණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us