මහින්දට අගමැති අපේක්ෂකකම ලැබුණයි කියන ප්‍රචාරය කෙබරයක් Featured

Published in පුවත්
Tuesday, 16 June 2015 16:54

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ ‍රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.

ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විවිධ යෝජනා සාකච්ඡාවට ගෙන තිබෙන අතර මෙහිදී කුමාර වෙල්ගම හා ධනසිරි අමරතුන්ග යන දෙදෙනා විසින් පමණක් හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කල යුතු බවට යෝජනා කර තිබේ. ඊට විරෝධයක් එල්ල වූ අතර පක්ෂයේ සැම දෙනාවම මහ මැතිවරණය සඳහා ඒකරාශී කළ යුතු බවට වූ යෝජනාව අනුව හිටපු ජනාධිපතිවරයා සමඟ නැවත සාකච්ඡාවක් වෙනුවෙන් 6 දෙනෙකුගෙන් යුතු කමි‍ටුවක් පත් කිරීම පමණක් සිදුව තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us