'මගේ ලේකම් තමයි රටේ ලොකුම කෝටිපතියා'

Published in පුවත්
Friday, 25 July 2014 13:55

ලංකාවේ ලොකුම කෝටිපතියා තමන්ගේ ලේකම්වරයා යයි ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා කිසිදිනෙක මාධ්‍ය ඉදිරියට නොඑන බවත් අමාත්‍යාංශය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි බවටත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකට වෙල්ගම මහතා මෙසේද කීවේය.

‘මගේ ලේකම්වරයා තමයි ලංකාවේ ලොකුම කෝටිපතියා. ඒ ගැන මම සතුටු වෙනවා’

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන්නේ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us