වජිර අබේවර්ධන පදනමෙන් තරුණ වැඩමුළුවක්(photos)

Published in පුවත්
Monday, 16 March 2015 12:03

හෙට ලොව දිනන්නට සැරසෙන තරුණ තරුණියන් වෙනුවෙන් වජිර අබේවර්ධන පදනම සංවිධානය කරන 'මං පෙත' වැඩමුළුව ඊයේ 15 ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වුණි.

මෙම වැඩමුළුව මගින් රැකියා හා වෘත්තීය පුහුණුව අපේක්ෂා කරන තරුණ පිරිස වෙනුවෙන් කුසලතාවයට හා පලපුරුද්දට ගැලපෙන දෙස් විදෙස් රැකියා අවස්ථා, වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ විස්තර, අධ්‍යාපන ශිෂ්‍යත්ව වැනි විශේෂ අවස්ථා රැසක් ලබාදීමද සිදුවූයේය.

එසේම එදින මෙම කලාපය තුළ නොමිලේ අන්තර්ජාල පහසුකම්ද සපයනු ලැබුවේය.

ඡායාරූප: නිශාන්ත ප‍්‍රියදර්ශන

DNP 7595

DNP 7599

DNP 7636

DNP 7708

DNP 7709

DNP 7674

DNP 7715

DNP 7725

 

DNP 7733

DNP 7728

DNP 7771

DNP 7815

DNP 7820

DNP 7848

DNP 7856

DNP 7872

DNP 7882

DNP 7890

DNP 7896

Last modified on Monday, 16 March 2015 12:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us