දුමින්ද සිල්වාගේ වත්කම් පරීක්ෂාකරන්නැයි අධිකරණයෙන් නියෝග

Published in පුවත්
Tuesday, 27 January 2015 15:36

පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමට පියවර ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කර ඇත.

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු වෙලේ සුදා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා හෙළි කල තොරතුරු මත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව 2013 වසරේදී අධිකරණය භාරයට ගත් දුමින්ද සිල්වා මහතාගේ ගමන් බලපත‍්‍රය තවදුරටත් රදවා තබා ගන්නා බවද අධිකරණය ප‍්‍රකාශ කර ඇත.

මේ අතර වෙලේ සුදා නැමැත්තාගේ පුද්ගලික ගිණුම් අසු දෙකක් පරීක්ෂා කිරිමටද පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග ලබා දුන්නේය. පොලිස් මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මෙම තොරතුරු අනාවරණ කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us