කටුගෙයි හොරා හෙවත් කංගැට්ටා ඝාතනය කරලා !

Published in පුවත්
Friday, 23 January 2015 13:21

පසුගිය පාලන සමයේ සිදුවූ අභිරහස් සිදුවීම් පිළිබඳව පවතින සාක්ෂි ඉවත් කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පවතින බව වාර්තාවේ.

පසුගිය 21වනදා රාත්‍රියේ කොස්ගස්හන්දියේදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණු කණ්ගැට්ටා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයාගේ ඝාතනයත් සමග මෙම තොරතුරු හෙළිවෙමින් පවතී. මොහු මහත් ආණ්දෝලනයකට ලක් වූ කෞතුගාරයේ සොරකමට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටිය්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සදහන් කලේ පුද්ගල ඝාතනයක් සම්බන්ධ යෙන් තොරතුරු ලැබී ඇති නමුත් එම ඝාතනය කටුගෙයි සෙරකමට සම්බන්ධ පුද්ගලයාගේද යන්න තමන්ට තොරතුරු ලැබී නොමැති බවයි

- lankaherald

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us