දේශහිතෛෂී මහලේකම්ට අැප

Published in පුවත්
Tuesday, 20 January 2015 10:29

ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිදු වූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇප මත මුදා හැර අැත.

ඒ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය. සිරිකොත ඉදිරිපිටදී සිදු කළ විරෝධතාවක් අතරතුරදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනාටද මෙහිදී ඇප නියම කෙරුණි.

සබැදි පුවත්

දේශහිතෛෂී මහලේකම්ගෙන් ප්‍රශ්න කරයි

ගුටිකෑ විමල්ගේ දොස්තරට උතුර දකුණ මාරුවෙලා

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us