මං ගැන කියපුවා ද්වේෂ සහගත මඩක් - හසන්ත

Published in පුවත්
Saturday, 17 January 2015 15:38

පසුගිය 2015 01 15 දින අප විසින් පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා තිබේ.

ඔහූ අද දින(17) ඊමෙල් පණිවිඩයක් එවමින් මේ බව දන්වා ඇත.

එම ඊමේල් පණිවිඩය මෙසේය.

2015. 01. 17
සංස්කාරක,
ලංකා ඩෙීලි.

ද්වෙිෂ සහගත අසත්‍ය පුවතක් පළ කිරීම පිළිබඳ දැනුමි දීම.

ඔබ වෙබි අඩවියේ 2015 01 15 දිනැති ලිපිය ද්වෙීෂ සහගත සමිපූර්ණ අසත්‍ය කරුණු වලින් යුක්ත මඩ ගැසීමෙී අරමුණින්ම සකසන ලද ලිපියක් බව දන්වා සිටින අතර එය පළ කිරීමෙන් මා හට බළවත් අපහාසයක් කර ඇති බව දන්වා සිටිමි.

ඔබ වෙබි අඩවිය මගින්ම එම කරුණු සියල්ල අසත්‍ය සහ අපහාස කිරීමෙී අරමුණින් ද්වෙීෂ සහගතව යමි කිසි කෙනෙකු විසින් ගොතන ලද බෙිගලයක් බව ප‍්‍රචාරය කරන ලෙස දන්වා සිටිමි.

හසන්ත හෙටිටිආරචිචි

පිළිතුරු දීමේ අයිතිය

නිවැරදි නොවන කරුණක් පළ වී ඇතැයි තහවුරු වුවහොත් එය නිවැරදි කිරීමට අප පසුබට නොවන අතර, කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට ගරු කරමු.


සංස්කාරක සටහන:

අප විසින් පළ කළායැයි කියන පුවත මෙයය.


අටපට්ටම් හසන්ත, පට්ටමක් ගන්න රට්‍ටු හිනස්සයි; කඩේ ගියේ මෛත්‍රීටලු !

විශ්වාසනීය තොරතුරු මූලාශ්‍ර පදනම් කරගෙන මෙම පුවත අප විසින් පළ කළ අතර
මෙම පුවතට අදාල කරුණු සම්බන්ධයෙන් අප වගකීම දරමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us